මං ගැන තියලා තියෙන විශ්වාසයට මගේ උපරිමය කරනවා – විශ්ව ප්‍රනාන්දු

3255

සිය ප්‍රථම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කරන්නට පෙර මං බලා සිටිනශ්‍රී ලංකා කණ්ඩායමේ නවතම වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දුශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට (20) ආරම්භ වන එක්දින තරගයට පෙර ThePapare.com සමඟින් මෙසේ අදහස් ප්‍රකාශ කළේය.