අංක එකේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට අභියෝග කරන්නට ශ්‍රී ලංකාවට හැකි වෙයි ද? – පිටියේ කතා

605

පාකිස්තාන සංචාරයේ ටෙස්ට් ජයග්‍රහණයත්, එක්දින සහ විස්ස-විස්ස පරාජයත් සමඟින් ඉන්දියානු සංචාරයට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය, ශ්‍රීලංකාවට සහ ඉන්දියාව ඇති තුරුම්පු, තරග ජයග්‍රහණයට ඇති සම්භාවිතාව ආදී නොයෙක් දේ මෙවර කෝසල සහ දනුෂ්ක සමඟින් පිටියේ කතා තුලින්.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<