රස ලොව රජ කිරුල මන්චි ආයතනය සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය එක්ව සංවිධානය කල “මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ, ආධුනික අංශයේ” අවසන් මහා තරග, අද (26) මහරගම තරුණසේවා සභා ගෘහස්ත ක්‍රීඩා පිටියේදී පැවති අතර එහිදී, නිව්ස්ටාර් කණ්ඩායම 3:2ක් ලෙස පරාජය කරමින් සරත් ජෙම්ස් ක්‍රීඩා සමාජය පිරිමි අංශයෙන් ශූරතාවය දිනා ගනිද්දී, 3:0ක් ලෙස ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පරාජය කරමින් බෝයගම සිරිපැරකුම් ක්‍රීඩිකාවෝ ශූරතාවය ජයග්‍රහණය කරන ලදී.

සම්පූර්ණ ලිපිය: ආධුනික අංශයේ ශූරතාවයන් සරත් ජෙම්ස්ට සහ සිරිපැරකුම්ට

Order by: