Video - 2020 ලෝක කුසලානයේ මුල් 4ට එන්න බලාපොරොත්තු වෙනවා - හෂාන්
23/05/2019
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැත්වෙන පුහුණු සැසිවාරයක් අතරතුර ශ්‍රීලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සූදානම හා තවත් කරුණු කාරනා කිහිපයක් පිළිබඳව කණ්ඩායමේ පුහුණුකරු වන හෂාන් තිලකරත්න මහතා මෙසේ පවසා සිටියා
Photos: Sri Lanka U19 team training ahead of Pakistan series
https://www.youtube.com/watch?v=u2LUbaA8s0I&feature=youtu.beLayout Content
Single Image Layout