Video – පා දඟපන්දු යවන්නෙක් ලෙස කඩුලු ගන්න බලාපොරොත්තු වෙනවා – ජීවන් මෙන්ඩිස්

363

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු ක්‍රිකට් තරගය හෙට (01) නවසීලන්තය සමඟකාර්ඩිෆ් හිදී පැවැත්වෙනවා. තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ජීවන් මෙන්ඩිස් තරගයට පෙර ThePapare.com හමුවේ මෙසේ අදහස් පැවසුවා.

>>ICC Cricket World Cup 2019<<

>>Click For More Cricket News<<