ඉදිරියේදී බාලිකා පාසල් මහා ක්‍රිකට් තරග රැසක්

301

2018 වසරේ පැවැත්වෙන බාලිකා පාසල් මහා ක්‍රිකට් තරග 30ක් සඳහා නොකඩවා දෙවන වරටත් අනුග්‍රාහකත්වය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. 2017 වසරේ බාලිකා පාසල් මහා ක්‍රිකට් තරගවලට කණ්ඩායම් විස්සක් සහභාගී වූ අතර මේ වසරේ එම පාසල් ප්‍රමාණයට අමතරව තවත් පාසල් දහයක් බාලිකා මහා ක්‍රිකට් තරගවලට එකතු වී ඇත. 

බාලිකාවන් සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවත් වැඩකට අතගසයි

Photos: SLC Media Briefing | Girl’s Schools Big Matches – 2018