ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හොඳ හා නරක මොනවාද? – පිටියේ කතා

740

තවත් කාලයක් යන තුරු මතකයේ රැදෙන ජයක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනසට හේතුව හා යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ට සුබ පණිවිඩයක් රැගෙන ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මලින්ද වර්ණපුර හා ක්‍රිකට් විස්තර විචාරක දිනේශ් උපේන්ද්‍ර මේ සතියේත් ඔබ ඉදිරියට…