ක්‍රීඩක හුවමාරු පුවත් රැසක් නිසා ගෙවුණු සතියේ පාපන්දු පිටිය ඉතා උණුසුම් වුණා. මේ ගෙවුණු සතියේ පාපන්දු පුවත් විමසා බලන පාපන්දු ලෝකය.