WATCH – ශ්‍රී ලංකා පාපන්දුවට සුභාරංචියක් | Football ලෝකය

109

ශ්‍රී ලංකා පාපන්දුව ගැන ලැබුණු සුබ ආරංචියක් ද සමඟින් ගෙවුණු සතියේ පාපන්දු පිටිය ඉතා කාර්යබහුල වුනා. ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම කණ්ඩායම් වෙනස් කළ ගෙවුණු සතියේ පාපන්දු පිටිය දිග හැරුණේ මෙහෙමයි.