VideosSinhala WATCH – තෙවැනි එක්දින සටනට පෙර සිංහයින්ගේ අවසන් පුහුණුව – #SLvZIM By Admin - 10/01/2024 488 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවති තීරණාත්මක තුන්වැනි සහ අවසන් එක්දින තරගය හෙට (11) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. එම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද දින සිය පුහුණුවීම්වල නිරත වුනා.