WATCH – වනිදුගෙන් වාර්තාගත දස්කමක්; තරගාවලි ජය ශ්‍රී ලංකාවට – #SLvZIM – 3rd ODI Cricketry

49

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු අටක පහසු ජයක් වාර්තා කරමින් එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. මේ එම තරගය පිළිබඳ ව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහන.