WATCH – මගේ ශතකයට වඩා රට දිනවපු එක වටිනවා – Janith Liyanage

65

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. ඒ පිළිබඳ ව තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ජනිත් ලියනගේ මෙලෙස සිය අදහස් ප්‍රකාශ කළා.