WATCH – මුල් පෙළ – මැද පෙළ යළිත් අසාර්ථකයි – #SLvZIM – 1st T20I Cricketry

144

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු තුනක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. මේ එම තරගය පිළිබඳ ව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහන.