WATCH – උප නායක අසලංක ශතකයකින් 2024ට වැඩ අල්ලයි – #SLvZIM – Cricketry – 1st ODI

61

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ අද (6) පැවති පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වුනා. මේ එම තරගය පිළිබඳ ව ThePapare මාධ්‍යවේදී සචින් ධනංජය පීරිස් ගෙන එන Cricketry වැඩසටහන.