VideosSinhala WATCH – ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණය අති විශිෂ්ටයි – #SLvZIM – 3rd ODI: Cricketry By Admin - 22/01/2022 718 Share on Facebook Tweet on Twitter ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වුණු තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (21) සමත් වුනා. එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය ඔබ වෙතට රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.