VideosSinhala WATCH – තරගය වෙනස් වුන තැන සහ දසුන්ගේ සුපිරි ශතකය ගැන කමිඳු කතා කරයි By Admin - 19/01/2022 887 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වුණු දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 22ක ජයක් ලබා ගැනීමට සිම්බාබ්වේ ඊයේ (18) සමත් වුනා. මේ තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගත් කමිඳු මෙන්ඩිස් තරගයට පසුව මෙසේ අදහස් පවසා සිටියා.