VideosSinhala WATCH – යුපුන් තත්පර 10.00 සීමාව අසලට | Yupun Abeykoon By Admin - 19/05/2022 106 Share on Facebook Tweet on Twitter ඉතාලියේ පැවති තරගයක දී මීටර් 100 ඉසව්ව තත්පර 10.04 (+2.4) ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්ව සඳහා දකුණු ආසියානුවෙකු වාර්තා කළ හොඳම කාලය වාර්තා කිරීමට යුපුන් අබේකෝන් ඊයේ (18) සමත් වුනා.