WATCH – යුුපුන්ගේ දිවිල්ලේ තරම

462

මීටර් 100 ඉසව්ව තත්පර 9.96ක දක්ෂතාවයකින් අවසන් කළ පළමු දකුණු ආසියානු කෙටිදුර ධාවකයා වීමට යුපුන් අබේකෝන් පසුගිය දා සමත් වුනා. යුපුන් මේ වසරේ පැවැත්වීමට  නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා සිටිනවා.