Double Blue Cricket 6s – Inter-Batch 6-A-Side Cricket Tournament 2026 – තරඟාවලිය පසුගිය ජනවාරි මස 31 වන දා කොළඹ වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.එයට වෙස්ලි විද්‍යාලයීය ආදි ශිෂ්‍යයන් මෙන්ම සහෝදර බාලිකා පාසල් කිහිපයක ආදි ශිෂ්‍යාවන්ද සහභාගී විය.මේ එම සුහද ක්‍රිකට් තරඟාවලිය ආවරණය කරමින් මාධ්‍යවේදී නිපුන් මධුරංග සමඟ සිදු කරන ලද Youth Plus වැඩසටහනයි.

















