EVA All-Island Open Netball Tournament 2026 – තරඟාවලිය පසුගිය ජනවාරි මස 31 සහ පෙබරවාරි මස 01 වන දා යන දෙදින පුරා කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.එයට විවිධ වයස් කාණ්ඩ නියෝජනය කරමින් ශ්‍රී ලංකාව පුරා විවිධ ප්‍රදේශ වලින් ක්‍රීඩිකාවන් ගණනාවක් සහභාගී විය.එම තරඟාවලියේ උද්වේගකර අවස්ථා සහ එම ක්‍රීඩිකාවන් සමඟ සිදු කරන ලද සාකච්චා සමඟින් මාධ්‍යවේදී නිපුන් මධුරඟ විසින් සිදු කරන ලද Youth Plus වැඩසටහනයි මේ.
















