WATCH – Mercantile රග්බි උන්මාදය මෙවරත් -53rd Mastercard Mercantile Rugby Sevens 2025

23

2025 වසරේ Mastercard වෙළඳ සේවා රග්බි තරඟාවලිය මෙවර 53 වැනි වතාවට ද කොළඹ CR & FC ක්‍රීඩාංගණයේ දී  සැප්තැම්බර් මස 12 සහ 13 යන දෙදින පුරා පැවැත්වුණි.මෙවර ද තරඟාවලිය සඳහා වෙළඳ සේවා කණ්ඩායම් රාශියක් සහභාගී වූ අතර උණුසුම් තරඟ ගණනාවක් පැවැත්වුණි.එහිදී තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ තරඟ ඉසව් හී විශේෂ අවස්ථා ආවරණය කරමින් මාධ්‍යවේදී නිපුන් මධුරංග සමඟින් සිදු කරන ලද Youth Plus 60 වන දිගහැරුමයි මේ.