WATCH – දිනෙන් දින දියුණු වන ශ්‍රී ලාංකීය මළල ක්‍රීඩාව – Ritzbury Sir John Tarbat Senior Athletic Championship 2025

23

Ritzbury Sir John Tarbat Senior Athletic Championship 2025 තරඟාවලිය පසුගිය සැප්තැම්බර් මස 8,9,10 සහ 11 යන දින හතර පුරාවට හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.මෙවරද තරඟාවලිය සඳහා දිවයින පුරා පිහිටි පාසල් ගණනාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගී වුණි.එහිදී තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් සමඟ මාධ්‍යවේදී නිපුන් මධුරංග විසින් සිදු කරන ලද Youth Plus 59 වන දිග හැරුමයි මේ.