WATCH – රැජිණියන්ගේ සටනේ රසමුසු අවස්ථා – Battle of Queens’ Netball Tournament 2025

271

Battle of Queens’ Netball තරඟාවලිය පසුගිය සැප්තැම්බර් මස 7 වනදා කොළඹ Torrington Grounds හීදී පැවැත්වුණි.එයට විවිධ වයස් කාණ්ඩ නියෝජනය කරමින් පාසල් ගණනාවක ක්‍රීඩිකාවන් සහභාගී විය.එම තරඟාවලියේ  උද්වේගකර අවස්ථා සහ එම ක්‍රීඩිකාවන් සමඟ සිදු කරන ලද සාකච්චා සමඟින් මාධ්‍යවේදී නිපුන් මධුරඟ විසින් සිදු කරන ලද Youth Plus – 58 වන දිගහැරුමයි මේ.