WATCH – පරණ මතක අවදි කල අලුත් මතක එකතු කල | Green Walk 2025

44

Green walk 2025 පා ගමන කොළඹ ඉසිපතන විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමයේ සංවිධානයෙන් පසුගිය ජූලි මස 11 වන දා පවත්වන ලදී.එයට ආදි ශිෂ්‍යයන්,ගුරු භවතුන්,වර්තමාන පාසල් සිසුන් මෙන්ම තවත් බොහෝ පිරිසක් සහභාගී වූ අතර එම පා ගමන ආවරණය කරමින් මාධ්‍යවේදීනී සලිනි විතාරණ සමඟින් සිදු කරන ලද Youth Plus 55 වන දිග හැරුමයි මේ.