Sun Rise Harmony Fest – 2025 – වසන්ත සැණකෙළිය මීගමුව සංචාරක ව්‍යාපාරික සංගමය මඟින් පසුගිය මැයි මස 10/11 යන දෙදින පුරා මීගමුව වෙරළ තීරයේ දී සංවිධානය කර තිබුණි.එයට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්,නරඹන්නන් සහ තරඟ ඉසව් ආවරණය කරමින් මාධ්‍යවේදී දේශිත පීරිස් සමඟින් සිදු කරන ලද Youth Plus වැඩසටහනයි මේ.