WATCH – Event එක මේ පාර හොදට Organize කරලා තියෙනවා |Youth Plus – Episode 44

199

Anchor Newdale Relay Carnival 2025 පිහිනුම්  ශූරතාවලිය පසුගිය පෙබරවාරි 01 වනදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පිහිනුම් තටාක පරිශ්‍රයේදී (Sugathadasa Swimming Complex)  පැවැත්විණි.එයට සහභාගී වූ කණ්ඩායම් සහ පිහිනුම් තරග ආවරණය කරමින් මාධ්‍යවේදී උමංග චන්ද්‍රසේන සමඟින් සිදු කරන ලද Youth Plus වැඩසටහනයි මේ.