WATCH – “ඒක හරි යන්නේ නෑ. එළියට ඇවිත් ක්‍රීඩාවක් කරලා පරිසරයත් එක්ක ඉන්න ඕනි” | Youth Plus – Episode 28

572

DIMO Badminton Championship 2024 තරඟාවලිය සැප්තැම්බර් මස 08 වන දින කොළඹ SSC  ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.එම තරඟාවලිය ආවරණය කරමින් මාධ්‍යවේදී උමංග චන්ද්‍රසේන සමඟින් සිදු කරන ලද Youth Plus වැඩසටහනයි මේ. 

https://www.youtube.com/watch?v=sjFdqMsqph0