WATCH – මොරටු පුරෙන් මතුවුන, කිඳුරු කිඳුරියෝ | Youth Plus | Episode 18

467

මොරටුව ප්‍රදේශයේ පාසල් වල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ පිහිනුම් කුසලතා වර්ධනය කිරීම උදෙසා වේල්ස් කුමර විද්‍යාලය විසින් සංවිධානය කරන ලද ” Learn to Swim ” ව්‍යාපෘතිය පිළිබඳව සිදුකල Youth Plus වැඩසටහන විඳින්න, බලන්න.

Youth Plus සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම සවස 6.00ට.

නැවත විකාශය සඳුදා සහ අඟහරුවාදා සවස 6.00ට.

ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 63 සහ 126 ඔස්සේ බලාපොරොත්තු වන්න.

විඳින්න, බලන්න.

https://www.youtube.com/watch?v=RbG-Kq7P3XM&feature=youtu.be