WATCH – අපේ පන්දු යවන්නියන් හොඳට කළා; පිතිකාරිණියන්ගේ අඩුපාඩු හදුනාගෙන සැලසුම් හැදුවා – Chamari Athapaththu

579
2022 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (28) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා. එහිදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මෙසේ සිය අදහස් පැවසුවා.