WATCH – “චරිත් අයියාගේ අත්දැකීම් පිතිකරණයේ දී ගොඩාක් උදව් වුණා” – නිෂාන් මදුෂ්ක #SLvWI

431

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 5ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (ඔක්තෝබර් 20) සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු ආරම්භක පිතිකරු නිෂාන් මදුෂ්ක මෙලෙස තම අදහස් පැවසුවා.