WATCH – “අසලංකට හරිම කාලේ Test Debut එක ලැබුණා” – Dhananjaya De Silva

1575

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අද (29) ගාල්ලේ දී ආරම්භ වුනා. තරගයේ පළමු දිනයේ නිමාව සටහන් වන විට ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 113ක් ලබාගෙන සිටියා. තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා මෙසේ සිය අදහස් පැවසුවා.