WATCH – මේ වසරේ ටෙස්ට් ලකුණු 1000 මඟ හැරුණා; මගේ උපරිමය මම කණ්ඩායමට කරනවා – Dimuth

5127

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද (2) ගාල්ලේ දී ක්‍රියාත්මක වුනා. දිනය නිමා වන විට පිළිතුරු දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 328ක් ලබාගෙන කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 279ක් ඉදිරියෙන් සිටිනවා. අද තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න දැක්වූ අදහස්.