WATCH – Messi බලන්න තරු පායයි | Football ලෝකය

214

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ තරග කාලසටහන නිකුත් වීම නිසා ගෙවුණු සතියේ පාපන්දු ලෝකය ඉතා උණුසුම් වුනා. මේ ගෙවුණු සතියේ පාපන්දු පුවත් සොයා යන පාපන්දු ලෝකය.