WATCH – සුපිරි මන්දිරයක නව හිමිකරු Messi | Football ලෝකය

338

ක්‍රීඩා සමාජ පාපන්දු පිටියට විරාමයක් දෙමින් ගෙවුණු සතියේදී ජාත්‍යන්තර පාපන්දු පිටිය නව පණක් ලැබුවා. රටින් රට එකට ගැටුණු, ගෙවුණු සතියේ පාපන්දු ලෝකය දිග හැරුණේ මෙහෙමයි.