WATCH – Liverpool පුහුණුකරුට එංගලන්තයෙන් ගැලවිල්ලක් නැහැ | Football ලෝකය

380

ThePapare පාපන්දු ශූරතාවය නිසා මේ දිනවල දේශීය පාපන්දු පිටිය ඉතා කාර්යබහුලයි. ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයින් සොයා ගිය Ballon d’Or සම්මාන උත්සවයේ තොරතුරු ද සමඟින් මේ පාපන්දු ලෝකය!