WATCH – ඉතිහාසය අලුත් කරන ලෝක කුසලාන ආරම්භයක්! Football ලෝකය

7882

ලෝක කුසලානයේ ආරම්භයත් සමඟ ගෙවුණු සතිය පාපන්දු ලෝලීන්ට රසකාමී සතියක් වුනා. Ronaldoගේ නොසිතූ තීරණයත් සමඟින් මේ ගෙවුණු සතියේ පාපන්දු තොරතුරු සොයා යන පාපන්දු ලෝකය.