VideosSinhala WATCH – පුහුණුකරුවන් දෙදෙනෙක්ට උන් හිටි තැන් අහිමි වෙයි! Football ලෝකය By Admin - 28/03/2023 82 Share on Facebook Tweet on Twitter ජාත්‍යන්තර තරග විවේකය නිසා ක්‍රීඩා සමාජ පාපන්දු පිටියට ගෙවුණු සතියේ දී තරමක විවේකයක් ලැබුණා. එහෙම වුනත් ක්‍රීඩා සමාජ පිටියේ පෙරළිකාර සිදුවීම් නම් අඩුවක් වුනේ නැහැ. මේ ගෙවුණු සතියේ පාපන්දු පිටියේ වැදගත් තොරතුරු කිහිපයක්.