VideosSinhala WATCH – Lewandowskiගේ හුවමාරුව ස්ථිරයි! Football ලෝකය By Admin - 18/07/2022 422 FacebookTwitterPinterestWhatsApp දිවයිනේ පවතින වත්මන් තත්වය නිසා දේශීය පාපන්දු පිටියට විරාමයක් ලැබුනත්, ජාත්යන්තර පාපන්දු ක්රීඩා පිටිය මේ දිනවල ඉතා කාර්යබහුලයි. ක්‍රීඩකයින් රැසක්ම ක්‍රීඩා සමාජ අතරේ හුවමාරු වුන මේ ගෙවුණු සතියේ පාපන්දු පිටිය.