VideosSinhala WATCH – Messiට ඇමරිකාවෙන් උණුසුම් පිළිගැනීමක් | Football ලෝකය By Admin - 18/07/2023 799 FacebookTwitterPinterestWhatsApp ප්‍රබල පාපන්දු ක්‍රීඩකයින් රැසක් කණ්ඩායම් මාරු කිරීම නිසා මෙන්ම Messiව ඇමරිකානු පාපන්දු ලීගයට හඳුන්වා දීම නිසා ගෙවුණු සතියේ පාපන්දු ලෝකය ඉතා උණුසුම්. මේ ගෙවුණු සතියේ පාපන්දු තොරතුරු සොයා යන පාපන්දු ලෝකය.