WATCH – 5000ක් ඉදිරියේ Manchester City වෙත ආ අලුත් තරුව | Football ලෝකය

742

රටේ වත්මන් තත්වය නිසා දේශීය පාපන්දු පිටියට ගෙවුණු සතියේ දී බාධා එල්ල වුනා. විදෙස් ක්‍රීඩා පිටිය ක්‍රීඩක හුවමාරුවීම් නිසා වර්ණවත් වෙද්දී මේ ගෙවුණු සතියේ පාපන්දු ලෝකය දෙස හැරී බැලීමක්.