VideosSinhala WATCH – ශ්‍රී ලංකා පාපන්දුව තහනම් වුනේ ඇයි? | Football ලෝකය By Admin - 24/01/2023 175 Share on Facebook Tweet on Twitter ශ්‍රී ලංකා පාපන්දු ප්‍රේක්ෂකයින්ට ගෙවුණු සතිය එතරම් වාසනාවන්ත සතියක් වුනේ නැහැ. පාපන්දුවට තහංචි වැටුණු ගෙවුණු සතියේ පාපන්දු ලෝකය දිගහැරුණේ මෙහෙමයි.