WATCH – ප්‍රබල ක්‍රීඩා සමාජයක් විකිනෙන්නට යයි! Football ලෝකය

184

ප්‍රබල ක්‍රීඩකයෙකුගේ ගෝල 500 මෙන්මප්‍රබල ක්‍රීඩා සමාජයක් විකිනෙන්නට යන පුවතකින් ගෙවුණු සතියේ පාපන්දු පිටිය උණුසුම් වුනා. මේ ගෙවුණු සතියේ පාපන්දු පිටිය දෙස හැරී බැලීමක්.