WATCH – මොරොක්කෝ ප්‍රහාරයෙන් ස්පාඤ්ඤය ගෙදර යයි! Football ලෝකය

2170

පාපන්දු ලෝක කුසලානය අවසන් 16 දෙනාගේ වටය නිසා ඉතා තරගකාරී වී තිබෙනවා. දිනෙන් දින පුවත් මවන පාපන්දු ලෝකයේ රසවත් තොරතුරු සමඟින් දිගහැරෙන පාපන්දු ලෝකයයි මේ.