WATCH – UEFA Super Cup කුසලානය Real Madridට! Football ලෝකය

84
 

ලෝ වටා ලීග් තරගාවලි නැවතත් ආරම්භ වීම නිසා ජාත්‍යන්තර පාපන්දු පිටිය මේ දිනවල උණුසුම්. ශූරයින්ගේ ලීග් තරගාවලියේ තොරතුරු ද සමඟින් මේ ගෙවුණු සතියේ පාපන්දු ලෝකය.