WATCH – ක්‍රිකට් ගහන්න පුළුවන් මානසිකත්වයක් දෙන්න – Chrishantha Kapuwatte

530

2024 වර්ෂය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකයින් පිළිබද දැනුවත් කිරීම වෙනුවෙන් මාධ්‍ය හමුවක් අද (15) පැවැත්වුණා. එම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් Chrishantha Kapuwatte මෙසේ සිය අදහස් පැවසුවා.