WATCH – ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ වෙනස්කම් 4ක්, ඕමානයේ දී ලබා ගත්ත වටිනාම දේ? පිටියේ කතා

805

ඕමානය සහ ශ්‍රී ලංකාව අතර පැවති විස්සයි විස්ස තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. ඒ වගේම ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා අවසන් සංචිතයත් නිල වශයෙන් නම් කෙරුණා. මේ ඔක්කොම තොරතුරුවල ඇතුලාන්තය ගැන දැනගන්න ThePapare.com ක්‍රීඩා මාධ්‍යවේදී සචින් දනංජය සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් සහ ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ අන්තර්ජාලය හරහා සිදු කළ පිටියේ කතා වැඩසටහන බලන්න.