WATCH – ජෝසප්වරුන් සහ ත්‍රිත්වයින් සම ශූරතා දිනයි | St. Joseph’s and Trinity declared U19 joint champions

298
19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A අවසන් මහා තරගය පසුගිය 9 වැනිදා පැවැත්වුනා. නාරාහේන්පිට Ace Capital ක්‍රීඩාංගණයේ දී පැවති තරගය අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි.

ඒ සමඟ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සම ශූරයින් ලෙස අභිෂේක ලැබුවා.

>> Photos – Trinity College vs St. Joseph’s College | U19 Division 1 Tier ‘A’ Tournament 2022/23 | Final