WATCH – 19න් පහළ ආසියානු අනුශූරතාවය ශ්‍රී ලංකාවට

602

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 31 වැනිදා නිමා වුනා. 9 වැනි වතාවට පැවැත්වුණු මෙම තරගාවලියේ ශූරතාවය ඉන්දියාව විසින් දිනා ගත්තා. ඉන්දියාව 8 වැනි වතාවටත් ශූරතාවය දිනා ගනිද්දී ශ්‍රී ලංකාව පස්වැනි වතාවටත් අනුශූරතාවය දිනා ගත්තා.