WATCH – Ape Kollo අපේ කොල්ලෝ | T20 World Cup Sri Lanka Official Cheer Song

655
Dialog Axiata, Sri Lanka’s National Team sponsor along with Sri Lanka Cricket launches the Official Fan Cheer Song under the tagline “Ape Kollo” to convey the country’s wishes to the national team. 

Join Bathiya and Santhush, Sanka Dineth, Sajitha Anthony, Umaria Sinhawansa, Sanuka and the other artists in the official song launch.

ඩයලොග් ආසිආටා සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එක්ව, පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට, සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේ ජාතික පැතුම් එක් කිරීමේ අරමුණින් නිර්මාණය කළ ‘අපේ කොල්ලෝ’ ගීතය ශ්‍රී ලාංකේය ජනප්‍රිය ගායන තරු රැසකගේ හඬින් එළි දැක්වුණු මොහොත.