WATCH – 19න් පහළ බාලිකා ලෝක කුසලානය ඇරඹෙයි | The 1st ICC U19 Women’s World Cup begins

235

පළමු වරට පවත්වන 19න් පහළ බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජනවාරි 14 වැනිදා දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වෙනවා. ඒ විස්සයි විස්ස තරගාවලියක් ලෙසින්.

ජනවාරි 14 වැනිදා සිට ජනවාරි 29 දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට ඇතුළත් සමස්ත තරග ගණන 41ක්. තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16ක් සහභාගී වනවා.